වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2020, 2021, 2022

වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2020, 2021, 2022 


2020, 2021 සහ 2022 වසරවලට අදාලව විදුහලේ අ.පො.ස.සා.පෙළ,උ.පෙළ  විශිෂ්ට දස්කම් දැක්වූ හා විශ්ව විද්‍යාල ප්‍රවේශයට වරම් ලැබූ සහ ජාතික විභාගවල විෂයය මට්ටමින් දස්කම් දැක්වූ සිසුන් ඇගයීමේ ත්‍යාග ප්‍රදානෝත්සවය අදියර තුනකින් යුතුව පසුගියදා පැවැත්වීය.


අදියර 1(2022)

2025.10.10 වන දින පෙරවරුවේ (පෙ.ව. 08.00 - 12.00) මහාචාර්ය කේ.එල්.වසන්ත කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාගලාභීන් 437 දෙනෙක් අභිසෙස් ගැන්වීය.

අදියර 2 (2021)

2025.10.10 වන දින පස්වරුවේ (ප.ව. 2.00 - 6.00) ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද කෝම්මලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාගලාභීන් 445 දෙනෙක් එහිදී අභිසෙස් ගැන්වීය.

අදියර 3(2020)

2025.10.11 වන දින පෙරවරුවේ (පෙ.ව. 8.00- 12.00) මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාගලාභීන් 361 දෙනෙක් එහිදී  ඇගයීමට ලක්විය.




2025-11-20

   Back

Forgot Your Password?